26.1 C
Colombo
September 20, 2026
Local NewsNews

මත්පැන් ඔන්ලයින් විකුණනැයි ගොඩක් අය මට කෝල් කරලා කිවුවා..- සුරා බදු කොමසාරිස්…

මාර්ගගත ක‍්‍රමයට මත්පැන් විකිණීම සිදු කරන්නැයි තමනට දුරකතනයෙන් අමතා බොහෝ අය සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා සදහන් කරයි.

මත්පැන් බදු අහිමිවීම තව දුරටත් දරාගත නොහැකි යයිද පවසන ඒ මහතා තමනට මෙම තීන්දුව ගැනීමට කිසිදු මත්පැන් නිෂ්පාදන සමාගමක් බලපෑම් නොකල බවද කියා සිටී.

ඒ මහතා මේ බව සදහන් කලේ අන්තර්ජාල නාලිකාවක පැවති සම්මුඛ සාකච්චාවකට එක්වෙමිනි.

lankacnews

Related posts

ශ‍්‍රී ලංකා ජනාධිපති සමග සාකච්චාව ගැන රුසියාවෙන් නිවේදනයක්…

Shiran Viraj

අගවිනිසුරුවරයා විශ්‍රාම යයි

Shiran Viraj

යාපනයේ ගැටුමකින් වෙළඳ සැළකට හානි

Shiran Viraj