27 C
Colombo
July 27, 2025
BusinessBusiness NewsNews

කිරිපිටි 400ක් වැඩි කරන්න යෝජනා කෙරේ..

කිලෝග‍්‍රෑම් 1 ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 400කින් වැඩි කිරීමට අවසර දෙන ලෙස පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීම් කර තිබේ.

ඔවුන් පෙන්වා දී ඇත්තේ ලෝක වෙළද පොළේ කිරිපිටි මිල ඉහළ යාමත් නැව් ගාස්තු ඉහළ යාමත් හේතුවෙන් මෙම ඉල්ලීම කල බවය.

ග්‍රෑම් 400යේ පැකට්ටුවක් මිල වැඩිකිරිමට අවසර ඉල්ලා ඇත්තේ රුපියල් 140කිනි.

කෙසේ වෙතත් පවතින කොරෝනා වසංගත තත්ත්වය මත ජනතාව තවත් දුෂ්කරතාවට පත් කරන එවැන් මිල ඉහළ දැමීමකට අවසර දිය නොහැකි යයි පාරිභෝගික අධිකාරිය පවසා ඇත.

Related posts

ශ‍්‍රී ලන්කන් යානා තුනක් එකවර කැඩේ.. ගුවන් ගමන් කිහිපයක් ප‍්‍රමාදයි..

Shiran Viraj

අධිවේගයේ සැප බසයක් ගිනිගනී.. මුළුමනින්ම විනාශයි..

Shiran Viraj

කොරෝනා ආසාදිතව රෝහල්ගත කල ජලනිට ඔක්සිජන් දෙයි..?

Shiran Viraj