February 1, 2026
Local NewsNews

දෙහිවල සත්තු වත්තේ සිංහයෙකුට කොරෝනා.. හිපපොටේමස් හා සීබ‍්‍රාවෙකුත් මිය යයි..

දෙහිවල සත්වෝද්‍යානයේ රඳවා සිටින සිංහයෙකුට කොරෝනා වෛරසය වැලඳී ඇතැයි හෙලිවී තිබේ.

දින කිහිපයක් තිස්සේ උගුරේ වේදනාවක් සහ කැස්සකින් මෙම සිංහයා පීඩා විඳ ඇති නිසා සිදු කරන ලද පරීක්ෂණයකින් මේ බව හෙළිව ඇත.

එම සත්වයා භාරව කටයුතු කළ සේවකයන් මේ වන විට නිරෝධායනය කර තිබේ.

මෙම සිංහයා අසනීප වූ ආසන්න දිනවලදී එහි හිපපොටේමස් සතෙකු සහ සීබ්රා පැටියකු හිටිහැටියේ මිය ගොස් ඇතත් ඔවුනට කොරෝනා පරීක්ෂණ සිදුකර නැත.

Related posts

ඉන්ධන මිල පහත දමයි.. නව මිල ගණන් මෙන්න..

Shiran Viraj

හැම ත්‍රීවීලරයටම හයර් දුවන්න බැහැ- 20 වැනිදායින් පසු එන අලුත්ම නීතිය මෙන්න

Shiran Viraj

කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් ගණන ඉහළට

Shiran Viraj