30 C
Colombo
June 7, 2025
Local News News

වත්තල ෆැක්ටරියක අහඹු පරීක්‍ෂණවලින් 66%කට කොරෝනා.. ඉන් 92ක් ඉන්දීය ජාතිකයන්.. වසා දමයි…

යකඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවය කරන සේවකයන් 128 දෙනකොට කොරෝනා වෛරස ආසාදනය වී තිබේ.

වත්තල හේකිත්ත ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවකයන් 194කුට සිදු කළ පරීක්ෂණ වලින් මේ බව හෙළිව ඇත.

එම ආසාදිතයන් ගෙන් 92 දෙනෙකුම ඉන්දීය ජාතිකයන් යයි හෙළිවී තිබේ.

මේ වන විට කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දමා ඇති අතර ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යොමු කර තිබේ.

සෙසු සේවකයන් කර්මාන්තශාලාව තුල නිරෝධනයට ලක්කර ඇත.

lankacnews

Related posts

එළවළු මිළ පහත වැටීම ගැන ජනපති අවධානය

Shiran Viraj

රනිල්ට බහුතරය නෑ.. 101ක සහාය පමණයි..කමිටුවේදී හෙලි වූ සත්‍ය මෙන්න..

Shiran Viraj

ක‍්‍රිකට් තහනම අනුමතයි… 19න් පහල ලෝක කුසලාන තරගාවලිය ශ‍්‍රී ලංකාවෙන් ඉවතට..

Shiran Viraj