February 1, 2026
NewsPolitical

මහින්ද රාජපක්‍ෂ, දුටුගැමුණු රජු වගේ.. බැසිල් රාජපක්‍ෂ, කාවන්තිස්ස රජු වගේ…

බැසිල් රාජපක්ෂ මහතා යනු අති දක්ෂයෙක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෝකිලා ගුණවර්ධන මහත්මිය සඳහන් කරයි.

දුටුගැමුණු රජතුමා යුද්ධ කරද්දී කාවන්තිස්ස රජතුමා මහා ධාන්‍ය එකතු කළා සේ මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය කරමින් රටද කරන විට බැසිල් රාජපක්ෂ මහතා ආර්ථිකය මනා ලෙස කළමනාකරණය කළ බවද ඇය සඳහන් කළාය.

ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මේ බව පැවසුවාය.

Related posts

වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය වසා දමයි..

Shiran Viraj

අපි දිහා බලාගෙන හැදුණු රටවල් දියුණු වේලා අපි එතනමයි

Shiran Viraj

වකුගඩු රෝගීන් වෙනුවෙන් පොළොන්නරුවේ ඉදිවන විශේෂිත රෝහල ජනපතිගේ නිරීක්ෂණයට

Shiran Viraj