31.1 C
Colombo
June 9, 2025
Local News News

පඩි ඉල්ලා විරෝධතා කල ගුරු දෙවිවරුන් 42ක් පොලිස් අත්අඩංගුවට..

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියෙහි විරෝධතාවේ යෙදුණු පුද්ගලයන් 42ක් සහ වාහන 10ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේය පිරිමි 26ක් සහ කාන්තාවන් 16ක් එසේ අත්අඩංගුවට ගත් බවයි.

නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කිරීම යටතේ ඔවුන් අත්අඩංගුවට ගත් බවත් අත්අඩංගුවට ගත් පිරිස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඔහු පැවසීය.

Related posts

ඉන්දීය රුපියල් මෙරට ව්‍යවහාර මුදල් ඒකකය බවට…?

Shiran Viraj

උසස් පෙල ටියුෂන් තහනමක්..

Shiran Viraj

තමන් අගමැති ධුරයෙන් ඉවත් වන බව මහින්ද සමීපතමයන්ට කියයි…

Shiran Viraj