26.1 C
Colombo
July 28, 2025
Local NewsNews

Exclusive : කොළඹ ඩෙල්ටා ගිලගනී.. පැතිරීම 75%යි..

ජූලි මස අවසන් සතිය වන විට කොළඹ නගරයේ නගර සීමාවේ කොරෝනා ආසාදිතයන්ගෙන් 75%ක් ඩෙල්ටා ප‍්‍රබේදය ආසාදිත වූවන් බව හෙලිව ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම මහතා සඳහන් කරන්නේ ජූලි මස මුලදී කොළඹ නගයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගෙන් ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිත ප‍්‍රමාණය 19.3%ක් වූ බවයි.

කොළඹ නගරයේ ඩෙල්කා ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වන ආකාරය දැක්වෙන ප්‍රස්ථාරයක් ඔහු තම ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශ කර තිබේ.

Related posts

අගමැතිනි යන්නේ වාහන තුනකින්.. පාරවල් තුනක් වහලා ඉඩ දීලා..

Shiran Viraj

අදත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Shiran Viraj

සත්තු වත්ත අද නොමිලේ…

Shiran Viraj