27.9 C
Colombo
July 29, 2025
NewsPolitical

පාර්ලිමේන්තු පොකුර පිපේ.. මන්ත‍්‍රීවරුන් 03 කට කොරෝනා.. තවත් පිරිසක් පරීක්‍ෂණවලට..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා කොරෝනා ආසාදිත වී තිබේ.

ඔහුට සිදු කරන පරික්‍ෂණවලදී මේ බව තහවුරු වී ඇත.

අද දිනය තුල පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 03 දෙනෙකු කොරෝනා ආසාදිත යයි වාර්තා වූ අතර තවත් මන්ත‍්‍රීන් කිහිප දෙනෙකුම කොරෝනා පරීක්‍ෂණ සදහා යොමුව තිබේ.

Related posts

ඩඩ්ලි සිරිසේන බැංකුවලින් කෝටි 850ක් ණය අරන්..

Shiran Viraj

ට‍්‍රම්ප්ගේ යූ ටියුබ් ගිණුමත් සතියකට අත්හිටුවයි

Shiran Viraj

වරාය සම්පූර්ණයෙන් නවතමින් වැඩ වර්ජනයක්…

Shiran Viraj