27.9 C
Colombo
July 29, 2025
Local NewsNews

අද ආසාදිතයන් 3000 පනී…

අද දින තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 619 දෙනෙකු හදුනාගෙන තිබේ.

ඔවුන් ද සමඟ අද දිනයේ හඳුනාගත් ආසාදිතයන් ගණන 3039 දක්වා ඉහළ යයි.

ඒ සමගම මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 345118 දක්වා ඉහළ නගී

Related posts

ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනූ කැරොලින් මව්බිමට

Shiran Viraj

බැංකු පොලිය තව දුරටත් පහලට…

Shiran Viraj

මං ජනාධිපති වුනාම ඉන්ධන ලීටරයක් 150කින් අඩු කරනවා…

Shiran Viraj