23.6 C
Colombo
July 27, 2025
Uncategorized

ඇදිරි නීති, ලොක්ඩවුන් නෑ.. තද සංචරණ සීමා පමණයි.. අද ගත් තීන්දු මෙන්න…

රට සම්පූර්ණ වසා දැමීමේ තීරණයක් රජය විසින් නොගත් බව රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහතා පවසයි.

අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැවති කොරෝනා පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බළකා සාකච්චාවෙන් පසු මාධ්‍ය වෙත ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

නමුත් ඉදිරියේදී සංචරණ සීමා දැඩි කිරීමට සිදුවනු ඇති බවද ඔහු පැවසීය.

මෙය අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ රට වසා දැමුවහොත් මෙරට දෛනික විනිමය ඉපැයීම් ඉතා පහල බසිනු ඇති බවයි. එවන් තත්ත්වයකදී ශ්‍රී ලංකාවට ඉන්ධන පවා ආනයන කල නොහැකි වනු ඇති බවත් මෙරට ඉන්ධන ආනයනයට පවා මුදල් සංචිතයක් නොමැති බවත්ය.

Related posts

කොරෝනා මුස්ලිම් මෘතදේහ පුච්චන්න එපා.. ඒ පුච්චන්නේ අපේ සංස්කෘතියයි..- මන්නාරමේ විරෝධතා..

Shiran Viraj

ඉතිරි සිලින්ඩරයෙන් කංචන පාර්ලිමේන්තුවට..

Shiran Viraj

එංගලන්තයට පැරදී ඕස්ට්‍රේලියාව එලියට දමා ලංකාව ගෙදර එයි..

Shiran Viraj