25.1 C
Colombo
July 26, 2025
Local NewsNews

කොරෝනා වලියක්.. PHI ලාට පහර දෙති..

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකුට පහර දුන්නේ යැයි පුද්ගලයන් දෙදෙනකු දික්වැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයකු පුද්ගලයෙකු මිය යාමෙන් පසු ආශ්‍රිතයන් නිරෝධායන කටයුතු කරමින් සිටියදී ඇතිවූ බහින්බස් වීමක් මත සැකකරුවන් පහරදී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

නැගෙනහිර ජැටිය ගැන තීරණයක් ගන්න ඇමති විමල්ගෙන් පක්ෂ 06 ක නායකයින්ට ඇරයුම්

Shiran Viraj

සැගවී සිටි දේශබන්දු බාර වෙයි..?

Shiran Viraj

පාවහන් හාන්සියි..

Shiran Viraj