April 2, 2026
Local NewsNews

කොරෝනා වලියක්.. PHI ලාට පහර දෙති..

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකුට පහර දුන්නේ යැයි පුද්ගලයන් දෙදෙනකු දික්වැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයකු පුද්ගලයෙකු මිය යාමෙන් පසු ආශ්‍රිතයන් නිරෝධායන කටයුතු කරමින් සිටියදී ඇතිවූ බහින්බස් වීමක් මත සැකකරුවන් පහරදී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ජනප්‍රිය ෆැන් පේජස් හිමිකරුවන් කවුදැයි සෙවීමට ෆේස්බුක් සමාගම සැරසෙයි

Shiran Viraj

ඇමතිවරයෙකුට හා නිලධාරීන්ට ජනපතිගෙන් සී ෂෙල්ස් සිට උපදෙසක්

Shiran Viraj

ඉන්ධන පෝලිම් තව දුරටත්.. බොහෝ ෂෙඩ්වල තෙල් නෑ…

Shiran Viraj