April 2, 2026
BusinessBusiness NewsNews

ඩොලර් නෑ.. අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය දැඩි හිගයක්… මිලත් ඉහලට..

ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බොහෝමයක තොග මිල ගණන් රුපියල් 50-60 ත් අතර මිලකින් වැඩිවී ඇතැයි පිටකොටුවේ ආනයනකරුවන් කියා සිටිති.

ඔවුන් පෙන්වා දෙන්නේ විශේෂයෙන් වාණිජ බැංකුවල පවතින ඩොලර් හිඟය හේතුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම ඉතා අපහසු වී ඇති බවයි.

මේ වන විට ඇමරිකානු ඩොලරය රුපියල් 203 සිට 213 දක්වා මිල ගණන් යටතේ පැවතෙන බවත් ඩොලර් ලබා ගැනීමද ඉතා අපහසු වී ඇති බවත් ඔවුන් පෙන්වා දෙති.

පවතින තත්ත්වය මත ඉදිරියේදී වෙළඳපොලේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයක් ඇතිවීම වළක්වාගත නොහැකි වනු ඇති බවද ආනයනකරුවන් කියා සිටිති.

Related posts

මට ඕනේ වෙනසක් කරන්නයි ඩ්‍රම්ස් වාදනය උපාධියට හදාරන ‘සංගීතේ’ අමායා

Shiran Viraj

අනුර යාපා ඇතුළු සිවු දෙනාටම ඇප..

Shiran Viraj

සර්ව පාක්‍ෂික ආණ්ඩු වැඩක් නෑ.. අරගලකරුන් ජීවිත පුදා හෝ අරගලය ජයගත යුතුයි…- ෆොන්සේකා

Shiran Viraj