February 2, 2026
Local NewsNews

‘ඉරාජ්ට පහර දීමක් වෙලා…’- ඔහුගේ මිතුරා පේෂල කියයි..

තම දීර්ඝකාලීන මිතුරා වන ප්‍රසිද්ධ සංගීත ශිල්පී ඉරාජ් වීරරත්නට පහරදීමක් සිදුව ඇති බවත් සංගීත ශිල්පී පේෂල මනෝජ් සඳහන් කරයි.

ඉරාජ්ට පහරදීමක් සිදුකර ඇත්තේ අන් කිසිවකු නොව මෙරට තරුණ පරපුර විසින් බවද ඒ මහතා කියා සිටියි.

එසේ නොමැතිව දේශපාලඥයෙකු වෙනත් කිසිවකු විසින් ඉරාජ් වීරරත්නට පහර දිමක් හෝ ඒ කිසිවෙුටගන් ගුටි කෑමට ඉරාජ් වීරරත්න සූදානම් නැති බවත් තමන් පෞද්ගලිකව දන්නා බවද ඔහු පවසයි.

තම සමාජ ජාල ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

Related posts

ලංකාවට පැමිණි ක්‍රිකට් කණ්ඩායම ආන්දෝලනාත්මක වීඩියෝව ගැන කතා කරයි

Shiran Viraj

රුසියාවට චෝදනාවක්

Shiran Viraj

දේශබන්දුට එරෙහිව මුජිබර් ශ්‍රේෂ්ඨාධිකරණයේ.. පොලිස්පතිකමට අතුරු තහනමක් ඉල්ලයි…

Shiran Viraj