April 7, 2026
EntertainmentEntertainment NewsNews

කොරෝනා වැලදුනු සුනිල් පෙරේරා මිය යයි..

ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක ප්‍රවීණ ගායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී ඇත.

කොරෝනා ආසාදනය වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී නිව්මෝනියා තත්ත්වය උග‍්‍ර වීමෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

ඔහු මියයන විට 68 වැනි වියේ පසු විය.

දේහය පිළිබඳ අවසන් කටයුතු කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදු කිරීමට නියමිතව ඇත.

Related posts

විශ්‍රාමික පොලිස් ලොක්කෙක් නීති විරෝධීව පාරිභෝගික අධිකාරියේ වැටලීම්වලට පත් කරලා..

Shiran Viraj

විරෝධතාකරුවන් අගමැති සමග සාකච්චාවට සූදානම්… ගෝටාගෝගමේ අසුන් පනවා ආරාධනා කරයි…

Shiran Viraj

මාලිමාව හරියටම තම පාරේ යන බව IMF තහවුරු කරයි.. සිවුවැනි වාරිකයත් මුදාහරී..

Shiran Viraj