April 2, 2026
NewsPolitical

ගෝඨාභය කියන්නේ තම මිතුරෙකුට වුවත් කඩුව ඔසවන හොද පාලකයෙක්…

තම මිතුරකුට වුවද විරුද්ධව කඩුව එසවීමට හැකි වීම හොඳ පාලකයකුගේ ලක්ෂණයක් බව ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද එවන් නායකයෙකු යයිද අමාත්‍යවරයා කියා සිටියේය.

අද පාර්ලිමේන්තුවේදී හදිසි නීතිය සම්බන්ධ වූ විවාදයේ දී ඔහු මෙම අදහස් පළ කළේය.

හොර වෙලදුන් විසින් සගවාගෙන සිටින භාණ්ඩ තොග එලියට ඇද ජනතාවට සහන සපහන බවද ඔහු තව දුරටත් එහිදී පැවසීය.

Related posts

හැකිනම් පරදවනු..ජනතා සහන රැසක් සමගින් අතුරු අයවැය පාර්ලිමේන්තුවට..

Shiran Viraj

මේක වෙනස් වුනොත් රජයේ සේවක වැටුප් වැඩි වෙන්නෑ…

Shiran Viraj

නාරාහේන්පිට පාරක් ගිලා බසී

Shiran Viraj