29.5 C
Colombo
June 19, 2025
News Political

සුරාසැල් විවෘත කිරීම වරදක් නොවේ… සුරාසැල් විවෘත කිරීවේ වගකීම මා බාරගන්නවා..

සුරාසැල් විවෘත කිරීමට උපදෙස් දුන් පුද්ගලයකු නොමැති නම් තමන් එම වගකීම භාර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

මත්පැන් පානය කිරීම නීති මගින් නවතා දැමිය නොහැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.

ඒ අනුව සුරාසැල් විවෘත කිරීම වරදක් නොවන බව ද පවසන ඔහු රට වසා දැමුවත් නැතත් මුදල් ඇති අය මිල අධික මත්පැන් හෝ පානය කරන බවද සඳහන් කළේය.

සුරාසැල් විවෘත කළ විට කැමති අයට මත්පැන් පානය කළ හැකි බවත් අකමැති අයට නොබී සිටිය ඇති බවත් තව දුරටත් කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

Related posts

අජිත් රෝහණ අවදානමෙන් මිදේ.. සාමාන්‍ය වාට්ටුවකට මාරු කරයි..

Shiran Viraj

කොවිඩ් වැළඳුණු කුඩා දරුවන් 20ක් රිජ්වේ රෝහලෙන් හඳුනාගනී

Shiran Viraj

ටයර් පුළුස්සා කාපට් පාරවල් විනාශයි..

Shiran Viraj