April 7, 2026
Local NewsNews

දහම් සිරිසේන දේශපාලනයේ සළු වෙයි.. පොලොන්නරු සභාපති වේ..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත‍්‍රයා වන දහම් සිරිසේන මහතා ‌පොලොන්නරුව ආසනයේ ශ්‍රීලනිප තරුණ බලමණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කර ඇත.

දහම් සිරිසේන මහතා මින්නේරිය ආසනයේ තරුණ පෙරමුණ හා කාන්තා පෙරමුණ පිහිටුවීම සදහා වූ අවස්ථාවටද එක්ව සිටියේය.

Related posts

මහ වැසි මැද විශාල පිරිසක් ශ‍්‍රීපාද වන්දනාවේ…

Shiran Viraj

පැය 17ක් පෝලිමේ සිට භූමිතෙල් ලීටර එකහමාරක්…

Shiran Viraj

ලෝක වෙළඳපොළේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට: රන් පවුමක් ලක්ෂ 3.5 පනී

Shiran Viraj