27.4 C
Colombo
April 1, 2026
BusinessBusiness NewsNews

ගෑස් හිගයක්.. ගෑස් නැතැයි සමාගම් කියති..

නුවරඑලිය දිස්ත්‍රික්කය පුරා දින තුනක කාලයක් ගෘහස්ථ ගැස් හිගයක් පැවතිම නිසා පාරිභෝගිකයන් මෙන්ම ආපනශාලා සහ බේකරි නිෂ්පාදන වෙලදසැල් හිමියන් දැඩි අසිරුතාවයට පත් වි ඇත.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ ගැස් අලෙවි නියෝජිතයන් ගැස් තොග නොමැති විම හේතුවෙන් එම අලෙවිසැල වසා දමා ඇති ආකාරයක් අප කැමරාවේ සටහන් විය.

ගැස් භාවිතයෙන් ආපන ශාලා සහ බේකරි නිෂ්පාදන සිදු කරන වෙලදුන් අවධාරණය කර සිටින්නේ හින්දු ජනතාවගේ ප්‍රධාන ආගමික උත්සවයක් වන දිපාවලි උත්සවය මේ මස (04) දිනට යෙදෙන බවත්,පවත්නා ගැස් හිගය හමුවේ හින්දු ජනතාවට දිපාවලි උත්සවය සැමරිමට නොහැකි වන සේම තම වෙලදසැල් ද වසා දැමිමට සිදු වන බවයි.

ගැස් අලෙවි නියොජිතයන්ගෙන් අප කල විමසුමකට ඔහුන් කියා සිටියේ ගැස් තොග ඇණවුම් කලද තම සමාගම විසින් ගෘහස්ථ ගැස් නොමැති බව පැවසිම නිසා තම වෙලදසැල් වසා දැමිමට පියවර ගත් බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

ජනාධිපති අස්වුනොත් ‘කපුටෙක්’ ලංකාවේ ජනාධිපති..- විමල්

Shiran Viraj

මං කලේ බොරු..වරද පිලිගන්වා..මරණ දඬුම විදින්න ලෑස්තියි-නාමල් කුමාර කියයි..

Shiran Viraj

ජනාධිපතියි මාවයි පොහොර යුද පිටිය මැද දමලා අනෙක් ඔක්කොම පැනලා ගියා…

Shiran Viraj