April 5, 2026
Local NewsNews

මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..

තවත් කොරෝනා මරණ 21ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13791 දක්වා ඉහල යයි.

අද වාර්තා වන ආසාදිතයන් ගණන 474කි.

Related posts

ඩයනා ගමගේ අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කරයි..

Shiran Viraj

නීති කැඩුවොත් මැතිවරණ ප‍්‍රතිඵල දෙන්නෑ..- මැතිවරණ කොමිසම

Shiran Viraj

කැනඩාවේ ඉතිහාසය ලියූ ශ්‍රී ලාංකික අභිමානය: ෆැලෝන් ශිලාන්ති Mrs. Canada World කිරුළ දිනයි

Shiran Viraj