27.8 C
Colombo
June 6, 2025
Local News News

මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..

තවත් කොරෝනා මරණ 21ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13791 දක්වා ඉහල යයි.

අද වාර්තා වන ආසාදිතයන් ගණන 474කි.

Related posts

ජනාධිපතිවරණ විවාදයට රනිල්-අනුර නෑ…

Shiran Viraj

මෙවර නිදහස් දින පෙලපාලියෙන් සිංහ රුව ඉවත් කරලා…

Shiran Viraj

රනිල් ඉවත්වේ ද? ජනපති සමග සාකච්ඡාවක් !

Shiran Viraj