31.1 C
Colombo
June 9, 2025
News Political

ඥානසාර හිමියන් සභාපති කිරීම ඔලමොට්ටල වැඩක්…

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කමිටුවක සභාපති ධුරයට පත් කිරීම ඔලමොට්ටල වැඩක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

බදුල්ල ඇටම්පිටිය ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙසේ කියා සිටියේය.

‘ඥානසාර හාමුදුරුවෝ කමිටුවක සභාපති හැටියට පත් කළා. ඒක සම්පූර්ණයෙන්ම ඔලමොට්ටල වැඩක්.

හාමුදුරුවන්ගේ යම් යම් වැරදි තියෙන්න පුළුවන් ඒ වැරදි ත් එක්ක ඒ කමිටුවේ සභාපතිනම හාමුදුරුවන්ට සුදුසු නෑ.

හාමුදුරුවන්ගේ යම් ඇත්තකුත් තියෙන්න පුළුවන්. නමුත් එවැනි කමිටුවක සභාපතිකමට උන්වහන්සේද සුදුසු නෑ. ඒ පත්වීම ඔලමොට්ටල කමක්’

Related posts

ජනපතිගේ ක්‍රියාමාර්ගය ‘ජවිපෙ’ අගය කරයි – සහය දෙන්නත් සූදානම්

Shiran Viraj

ජනාධිපතිගේ නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් කරයි..

Shiran Viraj

දුමින්දට අසනීපයි.. රෝහල්ගත කරයි..

Shiran Viraj