31.1 C
Colombo
June 9, 2025
Local News News

ආයුද පෙන්වන්න ගිය අපරාධකරුවෙක් පොලිස් වෙඩි පහරින් මරුට…

සන්සයින් සුද්දා හෙවත් අමිල ප‍්‍රසන්න නම් පාතාල නායකයාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු අද පොලිස් වෙඩි පහරින් මිය ගොස් තිබේ.

ලසන්ත හේවාලුණුවිලගේ නම් ඔහු සැඟවූ අවි පෙන්වීමට පොලිසිය සමග ගිය අවස්ථාවේ පොලිසියට ප‍්‍රහාරයක් එල්ල කර අත්අඩංගුවෙන් මිදී පලා යාමට තැත් කර ඇත.

එහිදි පොලිසිය විසින් තැබූ වෙඩි පහරකින් ඔහු මියගොස් තිබේ.

මෙම මරණය සිදු වී ඇත්තේ කළුතර ප්‍රදේශයේ දී ය.

සැකකරුගේ ප්‍රහාර වලින් පොලිස් නිලධාරින් දෙදෙනෙකු ද තුවාල ලබා තිබේ.

Related posts

කෝටි 1.20ක අධිබල යතුරුපැදි දෙකක් අල්ලයි…

Shiran Viraj

මහ වැසි මැද විශාල පිරිසක් ශ‍්‍රීපාද වන්දනාවේ…

Shiran Viraj

දැන් තියෙන්නේ ගංගාවලට කල අතහරින එක නෙවෙයි ගිහින් ඉල්ලා අස්වෙන්න – හරීන්

Shiran Viraj