26.9 C
Colombo
July 27, 2025
Local NewsNews

අත්හදා බලන්න ගෑස් සංයුතියේ වෙනසක් කලා..- ලිත්‍රො ගෑස් කළමනාකරු හෙලි කරයි..

මෙරට ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල සංයුතිය යම්කිසි වෙනසක් සිදු කර පසුගිය ජූලි මාසයේදී එහි නිදර්ශක කීපයක් වෙළඳපොලට යොමුකළ බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.

සමාගමේ කර්මාන්තශාලා කළමනාකරු අයි. විජයරත්න මහතා මේ බව කියා සිටියේ රූපවාහිනි සේවයක් සමග සාකච්ඡාවකදීය.

පැවති සම්මත සංයුතියේ සැලකිය යුතු වෙනසක් සිදුකළ බව ඔහු එහිදී පැවසීය.

නමුත් එම අත්හදා බැලීම සාර්ථක නොවූ නිසා එම එම සිලින්ඩර වෙලදපලෙන් ඉවත් කළ බව ද ඔහු සදහන් කලේය.

දැනට වෙළඳපොලේ පවතින ගෑස් සිලින්ඩර වල සංයුතිය පැවති සම්මත අගයන් අනුවම ඇතැයිද ඔහු තවදුරටත් ඒ කියා සිටියේය.

Related posts

සජබ ලයිස්තුවෙන් මද්දුම බණ්ඩාර කලින්ම පනී..

Shiran Viraj

ශ‍්‍රී පාදයේ අධික තදබදයක්.. විනාඩි ගණනක් එකම තැන.. කිලෝමීටර ගණන් වාහන පෝලිම්..

Shiran Viraj

මං SLPL ගහන්නෑ.. දඹුල්ල කණ්ඩායම එක්ක පොටෝෂූට් එකක් කලා…- රෝහිත

Shiran Viraj