27.8 C
Colombo
June 6, 2025
Business Business News News

ගෑස් අලෙවිය විශාල ලෙස අඩුවේ.. විදුලි උදුන් තොග අවසන්…. විදුලි පද්ධතියට තවත් බරක්…

ගැස් කාන්දුවිම් , ගැස් උදුන් සහ උපකරණ පිපිරිම් හමුවේ ලිට්‍රෝ ගැස් සිලින්ඩර් අලෙවියේ විශාල අඩුවක් පවතින බව ගැස් අලෙවි නියෝජිතයන් පැවසිය.

ගැස් අලෙවි සමාගම් විසින් මිට ප්‍රථම ඉල්ලුමට සරිලන සැපයුමක් ලබානොදුන් බවත්, ගැස් අලෙවිය අඩුවිමත් සමග එම සමාගම විසින් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදිමට මේ වන විට කටයුතු කර ඇතත් , ගැස් අලෙවිය අඩුවිම හමුවේ තම වෙලදසැල්වලට සිමිත ගැස් සිලින්ඩර් ප්‍රමාණයක් පමණක් ලබාගත් බවද ගැස් අලෙවි නියෝජිතයන් කියා සිටියි.

මේ අතර ප‍්‍රකට විදුලි උපකරණ අලෙවි සමගාම්හි රටපුරා පිහිටි ශාඛාවන්වල විදුලි උදුන් අලෙවිය විශාල වශයෙන් ඉහල ගොස් තිබේ. ඇතැම් ස්ථානවල තොග අවසන්ව ඇත.

මේ තත්වය මත අමතට විදුලි බල පද්ධතියේ ඉල්ලුම තවත් ඉහල ගොස් විදුලි සැපයුම යම් ගැටළුකාරී ත්තවයකට පත් වීමේ තත්වයක් මතුව ඇත.

Related posts

සේවකයන් අඛණ්ඩ විරෝධයේ.. සරසවිවලට සිසුන් බදවා ගැනීම දින නියමයක් නොමැතිව කල් යයි..

Shiran Viraj

සජිත්ට ලක්‍ෂ හැත්තෑව පැන්නා.. කොහෙන් නවතීදැයි සිතාගන්න බෑ..

Shiran Viraj

ජනාධිපතිවරණය කැදවීම වැලැක්වීමේ නියෝගයක් ඉල්ලා උසාවි යයි..

Shiran Viraj