27 C
Colombo
July 27, 2025
Local NewsNews

චීන පොහොර සමාගම ලංකාවෙන් වන්දි ඉල්ලා සිංගප්පූරුවේ නඩු දමයි…

ශ්‍රී ලංකාවට කාබනික පොහොර තොගයක් එවන ලද චීන සමාගම විසින් එම නෞකාව මේ වන විට ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඉවතට ගෙන ගොස් තිබේ.

ඔවුන් තමන්ගේ පොර තොගය ශ්‍රී ලංකාවේ භාර නොගැනීම හේතුවෙන් සිදු වූ අලාභය ඉල්ල ඉල්ලමින් සිංගප්පූරුවේ බේරුම්කරණයට පැමිණිලි කර ඇත.

ඩොලර් මිලියන 8ක වන්දි මුදලක් ඔවුන් ඉල්ලා ඇති අතර නැව් ගාස්තු හා නඩු ගාස්තුුද ශ‍්‍රී ලංකා රජයෙන් අයකර දෙන ලෙස ඉල්ලා ඇත.

එම කාබනික පොහොර තොගයේ අහිතකර ක්‍ෂුද‍්‍ර ජීවීන් සිටින බවට හෙලිවීමෙන් පසු ශ්‍රී ලංකාව එම පොහොර තොගය භාරගැනීම ප්‍රතික්ෂේප කරන ලදී.

Related posts

IOC නිසා ceypetco ලබන පාඩුව හෙළි කරයි

Shiran Viraj

විදුලි ගාස්තු රුපියලකින් අඩුවෙයි..

Shiran Viraj

චීනය ණය ප‍්‍රතිව්‍යුහගත නොකලොත් IMF ණය දෙන්නේ නෑ.. එවිට අර්බුදය බොහෝ කල් පවතීවි..- IMF BBCයට කියයි..

Shiran Viraj