January 31, 2026
Local NewsNews

රෙජිනෝල්ඩ් කුරේ රූපවාහිනියේ් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි…

රෙජිනෝල්ඩ් කුරේ මහතා ජාතික රූපවාහිනියේ් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද දිනයේ බාරදී ඇති බවද වාර්තා වේ.

තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව කාර්ය මණ්ඩලය හා සේවකයන් අමතා ඒ මහතා දන්වා තිබේ.

Related posts

ජනාධිපතිවරණ විවාදයට රනිල්-අනුර නෑ…

Shiran Viraj

කෝටි දෙසීයක ණය ගෙවන්න වී තොග උගස් කරයි..

Shiran Viraj

අපි හරිම කණගාටුවෙන් ඉන්නේ…- ෆර්ඩිනැන්ඩු නිසා අදානිත් කලකිරීමෙන්..

Shiran Viraj