July 6, 2026
Local NewsNews

රෙජිනෝල්ඩ් කුරේ රූපවාහිනියේ් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි…

රෙජිනෝල්ඩ් කුරේ මහතා ජාතික රූපවාහිනියේ් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද දිනයේ බාරදී ඇති බවද වාර්තා වේ.

තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව කාර්ය මණ්ඩලය හා සේවකයන් අමතා ඒ මහතා දන්වා තිබේ.

Related posts

ගෑස් වල සංයුතිය වෙනස් කරලා.. තැන තැන පුපුරන්නේ එනිසා.. සැම නිවසකම බෝම්බයක් තබාගෙන සිටිනවා සමානයි…

Shiran Viraj

IDH පීසීආර් යන්ත්‍රය හෙට යථා තත්ත්වයට පත්කරනවා – චීන තානාපති කාර්යාලය

Shiran Viraj

මහර බන්ධනාගාරයේ ගැටුම ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක්..- විමල්

Shiran Viraj