April 4, 2026
Local NewsNews

ඖෂධ ආනයනයට ඩොලර් හිගයි… චීනයෙන්, ඉන්දියාවෙන් ණයට ඖෂධ ඉල්ලයි…

ඖෂධ වර්ග 80 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ගෙන්වීම සඳහා අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීමේ ගැටලුවකට මේ වන විට රජය මුහුණ දී සිටියි.

ජනවාරි 18 වැනිදා වැනි දා ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර බැඳුම්කරය පියවන තෙක් ඖෂධ ආනයනය සඳහා ද අවශ්‍ය ඩොලර් නිකුත් නො කරනු ඇති බවද වාර්තා වෙයි.

ඇති වී තිබෙන තත්ත්වය මත ඖෂධ ණය පදනමින් ලබා ගැනීම සඳහා චීනය සහ ඉන්දියාව සමග සාකච්ඡා කරමින් සිටින බවද සඳහන්ය.

Related posts

ලංවිම කොම්පැනි 18කට හා ආයතන 4කට කොම්පැනිකරණය වෙයි.. පූර්ණ සැලසුම මෙන්න..

Shiran Viraj

ආණ්ඩු පක්‍ෂයේ මත ගැටුමක්.. ජනාධිපති වහා පක්‍ෂ නායක හමුවක් කැදවයි..

Shiran Viraj

අර්චුනා හෝටයක යකා නටමින් පහර දෙයි.. දෙදෙනෙක් තුවාල ලබා රෝහලේ..

Shiran Viraj