April 3, 2026
Local NewsNews

විදේශගත ලාංකිකයෝ ලංකාවට ඩොලර් නොඑවති.. විදේශ මුදල් ලැබීම අඛණ්ඩව පහලට…

විදේශ ගතව රැකියා කරන ශ්‍රී ලාංකිකයන් එරට දී උපයන මුදල් ශ්‍රී ලංකාවට එවීම විශාල වශයෙන් පහළ යෑමක් දක්නට ලැබේ.

පසුගිය වසර පුරාම මෙන්ම දෙසැම්බර් මාසයේදී එය පෙර වසරට සාපේක්ෂව පහළ ගොස් ඇත.

2021 දෙසැම්බර් මාසයේ දී නොවැම්බර් මාසයට සාපේක්ෂව සුළු ඉහළ යාමක් පෙන්නුම් කලත් 2020 දෙසැම්බර් මාසයේ ඩොලර් මිලියන 812ක් වූ එම ප්‍රමාණය පසුගිය 2021 දෙසැම්බර් මාසයේදී ඩොලර් මිලියන 325 දක්වා පහල බැස ඇත.

2020දී ඩොලර් මිලියන 7100 මෙරට එවා ඇතත් 202් දී එය ඩොලර් මිලියන 5400 දක්වා පහළ බැස ඇත.

Related posts

ඊයේ ජ’පුර කලා පිඨයේ පෙරටුගාමී ඔළු පලලා 2024 තඹුත්තේගම විප්ලවය අරඹුවා…

Shiran Viraj

ගාල්ලේ පාසල් 26ක දරුවන් 43 දෙනෙකුට කොරෝනා

Shiran Viraj

ආසාදිතයන් වැඩියෙන් හමුවේ.. තවත් ප‍්‍රදේශ දෙකක් ලොක්ඩවුන්..

Shiran Viraj