29 C
Colombo
June 2, 2025
Uncategorized

ලංවිම සභාපති ඉල්ලා අස්වේ…

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරයේ කටයුතු කරන එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

තම ඉල්ලා අස්වීම දන්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කර ඇත.

පෙබරවාරි මස 01 වැනි දින සිට තමන් සභාපති ධුරයෙන් ඉවත්වන බව අදාළ ලිපිය මගින් ඔහු දන්වා ඇත.

Related posts

මන්නාරම ද්විත්ව ඝාතනයට තිදෙනෙකු අත්අඩංගුවට.. ප්‍රධාන සැකකරු හමුදා සෙබලෙක්.. මුදල් කෙන්ත්‍රාත්තුවක්…

Shiran Viraj

ගෙදර ගිය දේශබන්දු ලොකු අමාරුවක.. ඇප කැන්සල් කරන්නැයි අභියාචනාධිකරණයට ප‍්‍රතිශෝධනයක්…

Shiran Viraj

ප‍්‍රහාරක වේගය වැඩි නිසා චමරි පිරිමි කණ්ඩායමට නම් කල හැකිදැයි ක‍්‍රීඩා ඇමති තේරීම් කමිටුවෙන් අහයි..

Shiran Viraj