30 C
Colombo
June 7, 2025
News Political

විදුලි උපකරණ භාවිතය අඩු කලොත් විදුලිය කපන්නෑ…

පස්වරු 06.30- රාත්‍රි 08.00 අතර කාලයේ විදුලිබලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඉල්ලා සිටියේය.

එම කාලය තුලදී ඉල්ලුමට වඩා මෙගාවොට් 20 ක පමණ විදුලි හිගයක් පවතින බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

මේ අතර මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරන්නේ 06.00 සහ රාත්‍රී 10 අතර කාලයේදී විදුලි උපකරණ භාවිතය අඩු කර විදුලිය කප්පාදු කින් තොරව යාමට සහයෝගය ලබා දෙන ලෙසයි.

Related posts

මාර්ග අංක 100 සහ 101ක බස් වර්ජනයක

Shiran Viraj

ඉන්ධන බෙදුම්කරුවන් ඉන්ධන ඇණැවුම් කිරීමෙන් ඉවත් වෙති…

Shiran Viraj

ඇතැම් භාණ්ඩ ආනයනය සපුරා තහනම් කළ යුතුයි..- මු.රා. ඇමති..

Shiran Viraj