February 1, 2026
Local NewsNews

අරුන්දික රකින්න කොටුවේ පොඩි හාමුදුරුවන් පෙරට.. උඩුවේ හිමිට දැඩි ප‍්‍රහාරයක්..

අරුන්දික ප්‍රනාන්දු මහතාට උඩුවේ ධම්මාලෝක හිමියන් විසින්ම චරිත සහතික දීම අනවශ්‍ය බව කොටුවේ පොඩි හාමුදුරුවන් පවසති.

දරුවන් දෙපිරිසක් අතර ඇතිවූ මේ ගැටුම සම්බන්ධයෙන් මේ වන විට නීතිය ක්‍රියාත්මක වන බැවින් උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ චරිත සහතික අනවශ්‍ය බව උන් වහන්සේගේ අදහසයි.

මේ සිද්ධිය පදනම් කරගෙන අරුන්දික ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයාගේ දේශපාලනය අවසන් කිරීමට කිසිවෙකුටත් තමන් වහන්සේ ඉඩ නොතබන බව කොටුවෙ පොඩි හාමුදුරුවො කියා සිටිති.

අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් මෙන්ම රට වෙනුවෙන් ද විශාල කැපකිරීමක් කළ අමාත්‍යවරයෙකු බවත් කොටුවෙ පොඩි හාමුදුරුවන් සදහන් කලහ.

මාධ්‍ය වෙත අදහස් පල කරමින් උන් වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

Related posts

එන ඡන්දෙන් පැරදිලා ගෙදර යන්න වෙයි… ආණ්ඩුවට ගෑවුණු අයෙකුටවත් ජනතාව ඉදිරියට යන්නවත් බැරිවෙයි..- මැදගොඩ හිමි..

Shiran Viraj

තවත් කොරෝනා මරණ 27ක්.. ඒ දිනක වැඩිම මරණ ගණනයි..

Shiran Viraj

අටලුගමින් රෝගීන් 195ක් එකවර වාර්තා වෙයි

Shiran Viraj