27.9 C
Colombo
July 29, 2025
Local NewsNews

ප‍්‍රබල අමාත්‍යවරයෙක් අමාත්‍ය කාර්යාලයෙන් ඉවත් වේ.. බඩු අස්කරන්නැයි කාර්ය මණ්ඩලයටත් කියයි…

මෙරට ප්‍රධාන පෙළේ අමාත්‍යංශයක රාජ්‍ය අමාත්‍යවරයෙකු එම අමාත්‍යංශය පිහිටි සිය කාර්යාලයේ පුද්ගලික බඩුබාහිරාදිය ඉවත් කර ගනිමින් සිටියි.

කාර්යය මණ්ඩලයටද ඔහු දැනුම් දී ඇත්තේ පුද්ගලික බඩු බාහිරාදිය ඉවත් කරගෙන රජයේ භාණ්ඩ ආපසු බාර දෙන ලෙසයි.

ඔහු ධුරයෙන් ඉල්ලා අස්වීමට ද යන්න මෙතෙක් නිලවශයෙන් වාර්තා නොවේ.

අමාත්‍යංශයේ ඇතැම් කාරණා සිදුවන ආකාරය සම්බන්ධයෙන් මෙම රාජ්‍ය අමාත්‍යවරයා කලක් තිස්සේ නොසතුටින් පසු වූ බවද වාර්තා වේ.

Related posts

සුපිරි ජයෙන් පසු සුපිරි මාලිංග කතා කරයි

Shiran Viraj

ලංකාවට ඇස්ටසෙනිකා එන්නත් මිලියනයක් ප‍්‍රංශයෙන් එවයි..

Shiran Viraj

රාජිත මිය ගියේ යයි සමාජ ජාල වාර්තා..

Shiran Viraj