26.9 C
Colombo
July 27, 2025
News

විදුලි කප්පාදුව පැය 03ක් දක්වා ඉහල දැමේ.. නව සැලසුම මෙන්න…

කලාප කිහිපයක් සදහා විදුලිය කප්පාදු කරන වේලාව තවත් පැයකින් ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම දැනුම් දී තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීමක් මත මෙම අවසරය ලබාදී ඇත.

තාප විදුලි බලාගාර කිහිපයකම ඉන්ධන නොමැතිවීමත් ජල විදුලි බලාගාර කිහිපයකම විදුලි නිෂ්පාදනය අවම වීමත් මත මෙම පියවර ගෙන ඇත.

පස්වරු 4.30 සිට රාත්‍රී 10.30 දක්වා ඛාණ්ඩවලට පැය දෙකක විදුලි කප්පාදුවක් ද සෙසු කාණ්ඩ සඳහා පැය 3ක විදුලි කප්පාදුවක් ද සිදුකිරීමට නියමිතය.

ඒ අනුව විදුලිය කපා හරින ආකාරයන් මෙසේය.

Related posts

ජනාධිපතිවරණයට යලි තරග කරනවාද..- ජනපතිගෙන් ප‍්‍රකාශයක්..

Shiran Viraj

රවි ජනාධිපතිවරණයට උතුරු කොළඹින් වැඩ අල්ලයි..

Shiran Viraj

ජනතාව ලබාදුන් තීන්දුවට අනුව ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කළ යුතුයි

Shiran Viraj