April 3, 2026
Local NewsNews

මුස්ලිම් නීතිය එපා නම් බුද්ධාගමට විශේෂ තැන නීතියෙන් ඉවත් කළ යුතුයි..- කාති උසාවි මණ්ඩලය

මුස්ලිම් නීතිය එපා නම් බුද්ධාගමට තිබෙන විශේෂ තැන නීතියෙන් ඉවත් කළ යුතු බව කාති උසාවි මණ්ඩලය සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාව සාකච්ඡාවකට එක් වෙමින් එහි නියෝජිතයන් කියා සිටියේ මුස්ලිම් සමාජයට, කිතා උසාවියට අපහාස කිරිම දේශපාලන ක්‍රීඩාවක් බවයි.

සෑම ආණ්ඩුවක්ම දේශපාලන බලය ලබා ගැනීම සඳහා ජාතිවාදය ඇවිස්සීම සිදුකරන බවද ඔවුන් කියා සිටී.

මුස්ලිම් නීතිය පොදු නීතිය කරගත යුතු බවත් එවිට හැමෝටම පහසුකම් භුක්ති විදිය හැකි බවත් ඔවුන් සඳහන් කරති.

Related posts

ඩොලර් නෑ.. අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය දැඩි හිගයක්… මිලත් ඉහලට..

Shiran Viraj

යාපනේ ආවා කල්ලිය පසුපස ඉන්නේ හමුදාවයි.. ඔවුන් අපරාධ කර දුවන්නේ කදවුරටයි..- මන්ත‍්‍රී ආච්චුනා රාමනාතන්

Shiran Viraj

රනිල්-අනුර සජීව විවාදයක්…

Shiran Viraj