April 2, 2026
Local NewsNews

ජනාධිපති-අගමැති රකින්න විශේෂ ආරක්‍ෂක වැඩපිලිවෙලක්.. බැරියර් වැඩි කරයි.. හමුදාව යොදවයි..

ජනාධිපති නිල නිවස, අග්‍රාමාත්‍ය නිල නිවස, ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා ආරක්ෂාව සැපයීම ද විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

ආරක්ෂක හමුදාව සහ පොලීසිය එක්ව මෙම ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවයි.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පොලිසියෙන් කරන ලද ඉල්ලීමක් අනුව අපේක්ෂිත සේවා සපයන ලෙසත් ඒ පිළිබඳ වාර්තාවක් සපයන ලෙසත් පොලිස්පතිවරයා විසින් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හා විශේෂ කාර්ය බලකාය උපදෙස් දී තිබේ.

කොළඹ පිහිටි මර්මස්ථාන වලට ත්‍රිවිධ හමුදා කණ්ඩායම් යෙදීමටත් පොලිස් මාර්ග බාදක ප්‍රමාණය ඉහළ නැංවීමටත් තීරණය වී තිබේ.

Related posts

පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට..

Shiran Viraj

කොරෝනා නසන සාර්ථක දේශීය ඔසු රැසක් නිපදවා අවසන්.. නමුත් කිසිදු රෝගියෙකුට දෙන්න ඉඩ නොදෙයි.. එන්නත එනතුරු බලාහිදී..

Shiran Viraj

භාරකාර ජනාධිපති ධුරය සදහා නමක් යෝජනා වෙයි..

Shiran Viraj