July 2, 2026
BusinessBusiness NewsNews

ඩොලරය අහසට.. අද රුපියල් 320යි…

ඇමරිකානු ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල අද දිනයේ තව දුරටත් බාල්දු වී ඇත.

පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 320 ක් හා ගැණුම් මිල රුපියල් 300ක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

මහ බැංකුවේ විනිමය අනුපාත අනුව ඩොලරයක විකිණුම් මිල රුපියල් 308ක් හා ගැණුම් මිල රුපියල් 298ක් ලෙස සදහන් වෙයි.

Related posts

සිපෙට්කෝ පොකුරක් ඇතිකර රටම අඩපණ කරන්න සැලසුමක්..

Shiran Viraj

ලංකාවේ නව කොරෝනා රැල්ලක් නෑ..

Shiran Viraj

‘පසුගියදා ජනාධිපති කල කතාව මෙතෙක් ජනාධිපතිවරයකු කල විශිෂ්ටතම කතාවක්…

Shiran Viraj