January 28, 2026
Local NewsNews

කොළඹ-රත්නපුර පාර වසා විරෝධතා.. පෙට‍්‍රල්, ඩීසල් දෙකම නෑ.. ඉතා දීර්ඝ පෝලිම්..

විරෝධතා කරුවන් පිරිසක් විසින් රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගය රත්නපුර හිදැල්ලන ප්‍රදේශයෙන් අවහිර කර තිබේ.

රත්නපුර ප්‍රදේශයේ දැඩි පෙට්ට්‍රල් ඩීසල් හිඟයක් ඇති වී තිබෙන බව පවසමින් ඔවුන් මෙසේ විරෝධතාවේ යෙදී සිටී.

ඇතැමුන් දින එක හමාරක පමණ කාලයක් ඉන්ධන ලැබෙන තුරු පෝලිමේ සිට තිබේ.

ඉන්ධන බෙදුම් කරුවන් පවසන්නේ ඉන්ධන බවුසරයක් පැමිණියත් ඇති වී තිබෙන ඉල්ලුම මත පෝලිමේ සිටින පිරිසට බවුසරයක් ප්‍රමාණවත් නොවුණු ඇති බවයි.

Related posts

තවත් රාජ්‍ය ඇමතිවරු 04ක්.. පිල්ලෙයාන්ටත් එකක්…

Shiran Viraj

ක්‍ෂෙණුකා, ජයශංකර් හමුවී විරෝධය දක්වයි..

Shiran Viraj

ඇඳිරි නීතිය තවත් දීර්ඝ කෙරේ…

Shiran Viraj