28.4 C
Colombo
June 9, 2025
News Political

ජනපති-අගමැති නිවසේ අවුරුදු චාරිත‍්‍ර කිසිම නාලිකාවක සජීවීව නෑ…

මෙවර සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයාගේ නිවසේ අවුරුදු චාරිත‍්‍ර සිදු කරන ආකාරය කිසිදු රූපවාහිනී නාලිකාවක් සජීවීව විකාශය නොකළේය.

මීට පෙර අවස්ථා ගණනාවකදීම විශේෂයෙන්ම අග්‍රාමාත්‍යවරයා අවුරුදු චාරිත්‍ර ඉටු කරන ආකාරය සජීවීව විකාශනය කිරීමට රූපවාහිනි නාලිකා ගණනාවක්ම කටයුතු කරන ලදී.

ඉහත පින්තූරය පෙර අවුරුද්දක අවස්ථාවකි.

Related posts

රජය පවත්වාගෙන යාම ගැන එජාපයේ තීරණය මෙන්න

Shiran Viraj

උමාරා ජාතියෙන්ම සමාව අයදී…

Shiran Viraj

අගමැතිට එරෙහි විශ්වාසභංගයෙන් ආණ්ඩුව ගැටළු රැසකට මුහුණ දීලා

Shiran Viraj