April 10, 2026
NewsPolitical

විරෝධතාකරුවන් අගමැති සමග සාකච්චාවට සූදානම්… ගෝටාගෝගමේ අසුන් පනවා ආරාධනා කරයි…

අග්‍රාමාත්‍යවරයා සඳහා සමඟ සාකච්ඡාවට සූදානම් බව ගාලු මුහුදු පිටියේ විරෝධතාකරුවන් සඳහන් කර සිටි.

ඒ සඳහා වන සාකච්ඡා ස්ථානයක් ඔවුන් එම විරෝධතා භූමියේ සූදානම් කර ඇත.

අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් මේසයක් පුටුවක් සූදානම් කර එහි පින්තූර සමාජ ජාලා වෙත යොමු කර තිබේ.

Related posts

කුමාර ගුණරත්නම් අත්අඩංගුවට ගන්න යයි.. පක්‍ෂ තහනමකටත් සූදානම්…

Shiran Viraj

අන්තරේ විරෝධතාවට පොලීසියෙන් කඳුළු ගෑස්

Shiran Viraj

ඉන්ධන මිල අඩු කිරීමට බවුසර් වියදම් කළමනාකරණයට CEYPETCO අවධානය

Shiran Viraj