27.4 C
Colombo
July 27, 2025
BusinessBusiness NewsNews

ලිත්‍රො ගෑස් රුපියල් 2500කින් මිල අඩු කරයි..

ලිට්රෝ ගෑස් සමාගමේ මිල වැඩි කිරීම අනුමත නොකරන බව රජය සඳහන් කරයි.

සමාගම විසින් නිවේදනය කර ඇති පරිදි අද මධ්‍යම රාත්‍රී සිට ගෑස් මිල ඉහළ නොදමන බව රජය කියා සිටී.

ලිත්‍රො ගෑස් සමාගම අද පස්වරුවේ නිවේදනය කළේ අද මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 5175ක් දක්වා මිල ඉහළ දමන බවයි.

Related posts

ඇමතිවරයෙකුට හා නිලධාරීන්ට ජනපතිගෙන් සී ෂෙල්ස් සිට උපදෙසක්

Shiran Viraj

රට හොල්ලන තවත් ලයිස්තුවක් එලියට..

Shiran Viraj

විශ‍්‍රාමිකයන්ට සුබ ආරංචියක්…

Shiran Viraj