23.4 C
Colombo
March 4, 2026
Local NewsNews

ජනාධිපති-අගමැති ගෝටාගෝගම සිර මැදිරිය සිර කරයි..

ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත් වන්නැයි බල කරමින් මාතර නගරයේ ද විරෝධතාවක් ආරම්භ කර තිබේ.

‘ගෝටාගෝගම ගාල්ල ශාඛාව’ ලෙස එය නම් කර තිබේ.

මෙම විරෝධතා ගම්මානය ආරම්භ කිරීමේ අවස්ථාවට පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ද සහභාගී වූහ.

ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා සිර කුටියක රඳවා තිබෙන ආකාරය දැක්වෙන නිර්මාණයක්ද එහි දක්නට ලැබුණි

Related posts

මැති ඇමති ඉන්ධන දීමනාව ඉහලට..

Shiran Viraj

විදේශගත ලාංකිකයෝ ලංකාවට ඩොලර් නොඑවති.. විදේශ මුදල් ලැබීම අඛණ්ඩව පහලට…

Shiran Viraj

මුතුරාජවෙල සුරැකීමට විශේෂ බලතල සහිත අධිකාරියක් පිහිටුවන්නැයි කාදිනල් හිමිපාණන්ගෙන් ඉල්ලීමක්

Shiran Viraj