February 1, 2026
BusinessBusiness NewsNews

ඩොලරය 360යි.. කළු කඩේ 450යි..

අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල තව දුරටත් අවප‍්‍රමාණය වී ඇත.

පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 360ක් හා ගැණුම් මිල රුපියල් 345ක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ.

මහ බැංකුව විනිමය අනුපාතිකයන් අනුව ඩොලරයක ගැනුම් මිල දැක්වුනේ 342ක් හා විකිණුම් මිල රුපියල් 354ක් ලෙසයි.

කෙසේ වෙතත් නීත්‍යාණුකූල නොවන මුදල් හුවමාරු කරන්නන් ඩොලරයන් රුපියල් 450 සීමාවෙන් ඉහල මිලකට අලෙවි කරනු ලබයි.

Related posts

තලතා ජනපතිගේ වේදිකාවට ගොඩවේ.. රනිල්ගේ රැලියකින් උණ්ඩ හමුවේ..

Shiran Viraj

ඔක්තෝබර් 18 සිට ලංකාවේ ඉන්නේ ජනාධිපති සහෝදරයෙක්…

Shiran Viraj

මංගල සමරවීර ජනමාධ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කෙරේ

Shiran Viraj