26.1 C
Colombo
June 24, 2025
Local News News

බිල්පත් මුද‍්‍රණයට කඩදසි නෑ.. ජල බිල්පත් SMS මගින්…

ඉදිරියේදී ජල බිල්පත් කෙටි පණිවුඩ ක‍්‍රමයට හෝ විද්‍යුත් තැපෑල් ක‍්‍රමය මගින් ලබා දීමට ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර ඇත.

ඊට හේතු වී ඇත්තේ ජල බිල්පත් මුද‍්‍රනයට කඩදාසි හිඟයෙන් බලපෑම් ඇතිවීම බව එහි ප‍්‍රකාශකයෙක් කීය.

Related posts

භූමිතෙල් සීමා කරයි.. එක් අයෙකුට ලීටර පහක් පමණයි..

Shiran Viraj

සරසවි සේවකයන්ට කදුළු ගෑස්..

Shiran Viraj

යශාන් ගැන බිරිය කිව්ව දේ

Shiran Viraj