27.7 C
Colombo
September 19, 2025
Local NewsNews

ගුවන් තොටුපලේ ප‍්‍රභූ පර්යන්ත වසා දමති.. VIPලා සාමාන්‍ය ජනතාව සමග පෝලිමට දමති..

කටුනායක ගුවන් තොටුපොළ සහ මෙරට සියලු ගුවන්තොටුපළවල්වල ප්‍රභූ පර්යන්තයෙන් හි කටයුතු අද දින සිට අත්හිටුවීමට ශ්‍රී ලංකා ආගමන හා විගමන නිළධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

ඔවුන් සඳහන් කරන්නේ රට තුළ ඇති වී තිබෙන අර්බුදය විසඳීම සඳහා ජාතික වැඩපිළිවෙළක් සකස් කර නිශ්චිත විසඳුමක් ලබා නොදෙන තෙක් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය යන බවයි.

එම සංගමය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියි.

එම නිවේදනය මෙසේය.

Related posts

පොලිසිය කදුළු ගෑස්,අධි පීඩන ජල ප‍්‍රහාරයක.. පිටකොටුව හිරවෙයි.

Shiran Viraj

අර්බුදයට මුහුණ දීම සඳහා රාජ්‍ය සේවයේ කෙටිකාලීන හා දීර්ඝකාලීන ප්‍රතිපත්ති රැසක්…

Shiran Viraj

ලංගම සභාපතිට ඉල්ලා අස්වන්නැයි දැනුම් දෙයි…

Shiran Viraj