31.1 C
Colombo
June 9, 2025
Local News News

පිරිසක් රටින් පනින්න හදනවා.. අපි සේවයෙන් ඉවත් වෙනවා..- ආගමන විගමන නිලධාරීන්

ඇතැම් පිරිස් රටින් පලා යාම පිළිබඳ සංවාදයක් පැනනැඟී ඇති තත්ත්වය තුළ තම රාජකාරියට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි ආගමන හා විගමන නිළධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ හේතුවෙන් රට පත්ව ඇති අරාජික හා නොසන්සුන්කාරී තත්ත්වයට විසඳුම් ලබා නොදුන හොත් වහා ක්‍රියාත්මක වන පරිදි රාජකාරිවලින් බැහැර වන බව ශ්‍රී ලංකා ආගමන හා විගමන නිළධාරීන්ගේ සංගමය කියා සිටී.

Related posts

මහ වැසි ලගම එයි..

Shiran Viraj

ෆොන්සේකා අත් නොහරින ඇමති සටන

Shiran Viraj

මට සෞඛ්‍ය ඇමතිකම දුන්නොත් සියල්ල විසදනවා.. අපේ දෙන්නෙක් ගියා වගේ මටත් ආණ්ඩුවට යන්න පුළුවන්..

Shiran Viraj