February 2, 2026
NewsPolitical

මහින්ද සහ පවුලේ අය ගුවනින් යයි..?

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් ‍ත‍්‍රිකුණාමලය හමුදා කදවුරක් වෙත ගුවන් මගින් ගොස් ඇති බවට සමාජ මාධ්‍යවල වාර්තා පළ වේ.

අද පෙරවරුවේ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානාවක් මගින් මොවුන් ඒ වෙත ගොස් ඇතැයි ද සඳහන් වෙයි.

කෙසේ වෙතත් රජයේ වගකිවයුතු පාර්ශවයක් මේ සම්බන්ධයෙන් තොරතුරු තහවුරු කරයි.

කොළඹ ශ්‍රේෂ්ඨ බලකා මූලස්ථානයේ සිට මෙම පිරිස හෙලිකොප්ටරයක් මාර්ගයෙන් පිටවන අයුරු දැක්වෙන පින්තූර ද සමාජ ජාලවල හුවමාරු වේ.

Related posts

වී ගබඩා සුද්ද කරන්න හමුදාවෙන් කැදවයි…

Shiran Viraj

බිම වැටුණු ෆයිබර්/කොපර් කේබල් කපන්න එපා! – SLT-MOBITEL දැනුම් දෙයි

Shiran Viraj

ආයුර්වේද රෝහල්වලට අසාධ්‍ය රෝගීන් බාරගන්නේ නෑ.. අසාධ්‍ය වුනොත් වෙන රෝහල්වලට යවනවා..- ආයුර්වේද කොමසාරිස්..

Shiran Viraj