September 14, 2025
NewsPolitical

‘රටින් පලා යන්නේ නෑ..’ මහින්ද සැගවී සිටින තැන ගැන නාමල්ගෙන් ඉගියක්..

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රටින් පළා නොයන බව ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ තම පවුල රටින් පලා යන බවට කටකතාවක් පැතිරි යන නමුත් එය අසත්‍ය බවය.

‘මගේ පියා ආරක්ෂිතයි. ඔහු ආරක්ෂිත ස්ථානයක සිටිනවා. ඔහු පවුලේ අය සමඟ අදහස් හුවමාරු කර ගන්නවා’ යයිද හෙතෙම පවසා ඇත.

Related posts

රට කැළඹූ මාලිමාවේ කියූ සාමාජිකයාට රහස් පොලිසියට පැමිණිලි.. අපරාධ චෝදනා..

Shiran Viraj

තවත් සති දෙකක් සංචරණ සීමා දිගු කරන්න වෙනවා..

Shiran Viraj

ගෝඨාභය කියන්නේ තම මිතුරෙකුට වුවත් කඩුව ඔසවන හොද පාලකයෙක්…

Shiran Viraj