April 10, 2026
Local NewsNews

‘No Deal Gama’ පිහිටුවයි… රනිල්ට යන්නැයි අරලිය මැදුර ඉදිරියේ අට්ටාල ගසාගෙන විරෝධතා..

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරෝධය දක්වමින් අරලිගහ මන්දිරය ඉදිරිපිට පිරිසක් පෙරවරුවේ විරෝධතාවක් ආරම්භ කර තිබේ.

අට්ටාල ගසා අඛණ්ඩ විරෝධයක් ආරම්භ කිරීමට එම පිරිස සූදානම් වෙමින් සිටිති.

මෙම විරෝධතා ගම්මානය ‘No Deal Gama’ ලෙස නම් කර ඇත.

මේ අතර අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදී සිය ධුරයේ කටයුතු ආරම්භ කර තිබේ.

Related posts

ගුරු වර්ජනය දිනයි.. දීමනා ඉහලට…

Shiran Viraj

සිපෙට්කෝ ඉන්ධන නොදේ.. CEB, IOC වෙතින් ඉන්ධන ගනී…

Shiran Viraj

ලංකාව චීනයේ ලොකුම තුන්වැනි ණයකරු වෙයි.. අවසන් වසරේ ණය ඩොලර් බිලියන 17යි..

Shiran Viraj